
නිවාඩු කාල සීමාවක් ප්‍රකාශයට පත්කර තිබීම හමුවේ ලබන සිකුරාදා (20)දක්වා, සංක්‍රමණ නොවන වීසා සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව කොළඹ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය පවසයි.
නව දින ලබාගෙන වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසට තානාපති කාර්යාලය දැනුම් දීමක් ද කරනු ලැබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවද සඳහන් වේ.