
දිනකට වාර්තා වන දහස් ගණනක් රෝගීන් වෙනුවෙන් වැඩි වැටුප් ඉල්ලන්නේ නැතිවම තම සේවය ඉටු කළ මේ චීන හෙදිය දවස අවසානයේ තමා වයිරසයට ගොදුරු වී ඇතිදැයි තමාම විමසා බලන්නීය. ඇය ගැන සොයා බැලීමට කිසිවකු නැත. එහෙත් ඇය පැමිණිල්ලකින් තොරව තම සේවය සලසන්නීය. තමා ගැනම විමසා බලන්නීය.
ඒ ආත්ම ශක්තියම රෝගය පැරදවීමට ප්‍රමාණවත් නොවේද?