ඉන්දියාව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට සූදානමින් | සිළුමිණ

ඉන්දියාව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට සූදානමින්

ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව තමන් පිළිගැනීම වෙනුවෙන් සූදානම්ව සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.

ජනපති ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරය කරන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් ජනතාව ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයට විරෝධය දක්වන බවයි.

 

Comments