කොරෝනා වැළඳුණු චීන කාන්තාව සුවය ලබයි | සිළුමිණ

කොරෝනා වැළඳුණු චීන කාන්තාව සුවය ලබයි

නව කොරෝනා වෛසරය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, ඇයට හෙට දිනයේ රෝහලෙන් පිටව යා හැකි බවයි.

 

Comments