
සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක් මොරිටේනියාවේ වෙරළට ඔබ්බෙන් ගිලීයෑම හේතුවෙන් 57දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ගැම්බියාවේ සිට පැමිණ ඇති මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයන් 150ක පමණ සිටින්නට ඇතැයි විශ්වාස කරන බව ඇමෙරිකානු සංක්‍රමණික කාර්යාංශය පවසයි.
මෙය මෑත කාළයේ සිදුවූ මාරාන්තික අනතුරු වලින් එකක් බව මාධ්‍ය සඳහන් කර තිබේ.
(රොයිටර්)