
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන මීදුම් තත්ත්වය ඉන්දියාවේ පවතින වායු දූෂණයේ ප්‍රතිඵලයක් මත ඇතිවූවක් ද යන්න පිළිබඳ පරීක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුවේ අධ්යක්ෂ අනූෂා වර්ණසූරිය පවසයි.
මෙම තත්ත්වය ඊයේ දිනයේ කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වූ ඇය සදහන් කළාය.
ඉන්දියාවේ දිල්ලි නුවර වායු දූෂණය මේ වනවිට උග්‍ර වී ඇති අතර මේ වනවිට එය සෙසු ප්‍රදේශයවලට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.