බීමත් රියැ­දු­රන්ට නීති තද කරන්න | Page 5 | සිළුමිණ

බීමත් රියැ­දු­රන්ට නීති තද කරන්න

බීමත්ව රිය පැද­වීම නිසා දින­කට බොහෝ දෙනෙක් අකා­ලයේ මිය යති. එසේම මාස එක­හ­මා­රක කාල­යක් තුළ බීමත් රිය­දු­රන් දහ­කට ආසන්න ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගත් බව වාර්තා වෙයි. බීමත් රිය­දු­රන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන අතර සම­හරු දඩ ගෙවා නිද­හස් වන අතර තව කොට­සක් බන්ධ­නා­ගා­ර­ගත වෙති.

පොලී­සිය මාර්ග බාධක යොදා දිවා රාත්‍රි මෙහෙ­යුම් කර බීමත් රිය­දු­රන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්ක­ළත් අඩු­වක් පෙනෙ­න්නට නැත. නීති නැත්නම් නව නීති පනවා සිදු කළ යුතු වන්නේ බීමත් රිය­දු­ර­න්ගෙන් අය කරන දඩ මුද­ලට අම­ත­රව රිය­දුරු බල­ප­ත්‍රය සද­හ­ටම තහ­නම් කිරී­මයි. මාර්ග නීති කඩ­ක­රන විදුලි සංඥා නොතකා අධික වේගය වාහ­න­යට ඉස්සර කර­න්නට යන රිය­දු­රන් ගැනත් තදින් ක්‍රියා­ත්මක කළ යුතුය. එවිට රිය අන­තුරු මඟින් මිය යන හා ආබා­ධිත අයගේ විශාල අඩු­වක් දැකිය හැකිය.

ඇන්.කේ.පි. ප්‍රේම­දාස ප්‍රනාන්දු

පයා­ගල

Comments