ශ්‍රී ලංකා ජායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය | සිළුමිණ

ශ්‍රී ලංකා ජායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා ජායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාරයට අදාළ ඡායාරූපයක් පෙන්වූ අවස්ථාව. ඒදා පාර්ලිමේන්තුවේ අභියෝගාත්මක භූමිකාවක් කළ  කථානායක කරූ ජයසූරිය මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

 

Comments