
සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සේමාලි කැල්ලපත මහත්මිය දශක තුනක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම පසුගියදා සිදු විය. ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා විසින් ඇයට තිළිණයක් ප්රදානය කළ අයුරු. කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ලලිත් අලහකෝන් හා සාමාන්‍යාධිකාරි අභය අමරදාස යන මහත්වරුද මෙහි වෙති.
සේයාරුව - සුලෝචන ගමගේ