
ජාත්‍යන්තර සිංහ සමාජය ලෝක සාමය තේමාවෙන් පැවැත්වූ 2018-2019 චිත්‍ර තරගයෙන් රටවල් 208කින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ දෙසඳි තෙනුල්යා ද සිල්වා ශිෂ්‍යාව සමත් වූවාය. 306 ඒ/2 දිස්ත්‍රික්කය සංවිධාන කළ මෙම තරගයේ ත්‍යාග ප්‍රදානය සිංහාධිපති උදය ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. බහු මාණ්ඩලීය සභාපති සිංහ දුමින්ද මුණසිංහ මහතා සහ සිංහ කාන්තා රසාදරී මුණසිංහ ජයග්‍රාහිකා දෙසඳි තෙනුල්යා ද සිල්වා ඡායාරූපයේ වෙති.