
මහා සංඝරත්නය වෙනුවෙන් ක්‍රියාත්මක කරන “බුදු පුත් සුරක්‍ෂා” රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී අගමැතිවරයා මහා සංඝ රත්නය වෙත “බුදු පුත් සුරක්‍ෂා” රක්‍ෂණ පත් සංකේතාත්මකව පිළිගැන්වූ අයුරු.