ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී එඩ්වින් ආරියදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කෙරෙයි | සිළුමිණ

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී එඩ්වින් ආරියදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කෙරෙයි

 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරය උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී එඩ්වින් ආරියදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කෙරිණි. අදාළ පත්වීම ලිපිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් එඩ්වින් ආරියදාස මහතා වෙත පිරිනැමුණු අයුරු. හිටපු ඇමැතිනි ෆේරියල් අෂ්රොෆ්, අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහත්ම මහත්මීහුද මෙහි වෙති.

Comments