ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතා අතර හමුවක් දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිදු විය. නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ඡායාරූපය: සුදත් සිල්වා