මධූෂ්ගේ නම දින 100ට 26,000 පාරක් කියවිලා! | සිළුමිණ

මධූෂ්ගේ නම දින 100ට 26,000 පාරක් කියවිලා!

අමිල මලවිසූරිය

මාකඳුරේ මධූෂ් නමැති පාතාල අපරාධකරු ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ දින සිට ගත වූ මාස තුනක කාල පරාසය ඇතුළත මෙරට විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු මාධ්‍ය මඟින් ඔහුගේ නම 26,000 වරකට වඩා සඳහන්ව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

 

Comments