ඇත්රජගම ජනතා අයිතියට | සිළුමිණ

ඇත්රජගම ජනතා අයිතියට

උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පවරන ලද 192 වැනි උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර පහළ මත්තල ඇත්රජගමයි. නිවාස 68කින් යුත් එම ගම්මානයට මුල්ගල තබන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. ඇත්රජගම ජනතා අයිතියට පවරමින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමරු ඵලකය විවෘත කළ අයුරු.

Comments