
පවතින තත්ත්වය හමුවේ නිර්මාණය වන මතභේදාත්මක සහ ගැටලු සහිත තැන් නිරාකරණය කරගැනීම සඳහා රජෙය් නිල මාධ්‍ය ප්‍රකාශකයකු පත් කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා හමු වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් මේ පිළිබඳව යෝජනා කර ඇති අතර ඔවුන් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එම මාධ්‍ය ප්‍රකාශක හරහා රටේ ආරක්ෂාව සම්බන්ධ සියලුම නිවේදන ඉදිරිපත් කිරීම සුදුසු බවය.