උසස්පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ | සිළුමිණ

උසස්පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

2018 වසරේ පැවති උසස්පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇත.www.doenetes.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබා ගත හැකිය.මෙවර නැවත පරීක්ෂණය සඳහා අයදුම් කර ඇති සංඛ්‍යාව 68009ක් වන අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ පහත සඳහන් අංක අමතන ලෙස වැඩිදුරටත් දන්වා සිටියි.පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව - 0112784208/0112784537/0113188350/0113140314

Comments