
නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජයන්ත ජයසූරිය මහතා වසර 33කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණ දෙකක පැමිණිලි මෙහෙයවන නීතිඥවරයා ලෙස වසර 4ක කාලයක්ද සේවය කර තිබේ.
එසේම චූලා වික්‍රමරත්න මහතා වසර 30කට අධික කාලයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කර ඇති අතර ඔහු අතිරේක විගණකාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.