ත්‍රස්ත ප්‍රහාරයෙන් නොවැටී ආර්ථිකය ශක්තිමත් කරමු | සිළුමිණ

ත්‍රස්ත ප්‍රහාරයෙන් නොවැටී ආර්ථිකය ශක්තිමත් කරමු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් අඩිතාලමක් දමා ඉදිරියට ඒමට සූදානම් වූ මොහොතක, ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ බවත්, ඉන් බිඳ නොවැටී යළි වහා නැඟී සිටීමට වැඩපිළිවෙළ යෙදිය යුතු බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට 2. 9 ක් ලෙස වාර්තා වූ බවත් වසර පහකට පසු මාසයක අඩුම වෙළෙඳ හිඟය ඉකුත් පෙබරවාරි මාසයේ වාර්තා කළා. මේ වසරේ මුල් මාස හතර තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් අතිප්‍රමාණය වී තිබෙන බව ඇමැතිවරයා කීය.

Comments