තොරණ තහනම අසත්‍යයි - ඇමති රවී කරුණු පහදයි | සිළුමිණ

තොරණ තහනම අසත්‍යයි - ඇමති රවී කරුණු පහදයි

විදුලිය ඉතිරි කරගැනීමට වෙසක් මාසයේ තොරණ ඉදිකිරීම තහනම් බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මේබව ප්‍රකාශ කළේ දිනමිණ වෙබ් අඩවිය සිදු කළ විමසීමකදීය.

එසේම ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් අමාත්‍ය වරයා ලෙස තමනුත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වන බවත් අප්‍රේල් මස 10 සිට මෙම අර්බුධයට විසදුමක් ලබාදෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය‍.

 

Comments