සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507

දුර්වල සිසුන්ට ගණිතය අ. පො. ස. (සා. /​ පෙළ) සරලව විද්‍යානුකූලව උගන්වයි. මනෝවිද්‍යානුකූලව මතකයේ රඳවන තාක්ෂණික සරල ක්‍රමවේද ප්‍රායෝගික ගණිත ක්‍රියාකාරකම් මෙවරත් (සා /​ පෙළ) 2018 විභාගයෙන් ඉලක්ක ප්‍රශ්නවලින් 80%ක්ම ගැටලු ලැබුණු එකම පංතිය නිවසට පැමිණ උගන්වයි. විමසන්න. දු. අං. 0717641418.
031890

භෞතික විද්‍යාව කණ්ඩායම් සහ ඒකපුද්ගල පන්ති. නිවසට පැමිණ උගන්වනු ලැබේ. අප්‍රේල් මස නව පන්ති ආරම්භ කෙරේ. කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ,​ කොළඹ අවට පන්ති පවත්වනු ලැබේ. දේශක මධුශාන් ගනේගෙදර,​ B.Sc (kelaniya) M.Sc (Moratuwa) UG ඉංජිනේරුවකු වශයෙන් ප්‍රායෝගික භාවිතයන්ගෙන් ඉහළ සාමාර්ථයක් ගැනීමට මුලසිට සරලව ඉගැන්වීම් කරනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. විමසීම් : 0774704833.
032845

ඉඳුම් හිටුම් තිබේ

කාන්තාවන් සඳහා බම්බලපිටිය නගර මධ්‍යයේ සේවා කරන ඕනෑම රැකියා ස්ථානයකට ඇවිදින දුරින්,​ 0702907314 පැලවත්ත අවටද නවාතැන් පහසුකම් ඇත.
031745

දෙමටගොඩ,​ බේස්ලයින් පාර - තනි කාමරයක් සියලු පහසුකම් වෙනම ඇතුළුවීම,​ ඇටෑච් බාත්,​ පැන්ට්‍රි,​ ගෘහ භාණ්ඩ රු. 17500/​- 0772205009
033267

නාවල සේනානායක මාවතේ දෙදෙනෙකුට කාමර දෙකක් කුලියට දීමට තිබේ. ඇටෑච් බාත්රූම්. 0772907169.
031929

Comments