දෙහිවල ලංකා බැංකු ශාඛාවේ හදිසි ගින්නක් | සිළුමිණ

දෙහිවල ලංකා බැංකු ශාඛාවේ හදිසි ගින්නක්

දෙහිවල ගාලු පාරේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ හදිසි ගින්නක් හට ගෙන ඇත. අද (28) අලුයම 12.25ට පමණ මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.ජීවිත හානි කිසිත් නොවන අතර දේපල හානි තක්සේරු කිරීම මෙතෙක් සිදුවී නැත. වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසිය විසින් සිදු කරයි.

Comments