වතුකම්කරුවන්ට අමතර දීමනාවක් | Page 15 | සිළුමිණ

වතුකම්කරුවන්ට අමතර දීමනාවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අමතරව රුපියල් 50ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කරයි.වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා ඉහළ දැමුවද එය ප්‍රමාණවත් නොවන බවට වැවිලි ක්ෂේත්‍රයේ සේවකයන් නොසන්සුන්තාව පල කිරීම හේතුවෙන් මෙම අමතර දීමනාව ලබා දීමට පියවර ගෙන ඇත.මේ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Comments