මහත්වරු මාර්ග නීති පිළිපදිති. | සිළුමිණ

මහත්වරු මාර්ග නීති පිළිපදිති.

මහපාර රටක විනයෙහි පිළිබිඹුවකි. අනෙකාට ගරු කිරීම, ඉවසීම, පොදු නීතියට අවනත වීමේ ශික්ෂණය ප්‍රායෝගික වන තැන මහපාරය. ඒ සමාජ විනය ප්‍රගුණ කර පවත්වාගෙන යන්නෝ මහත්වරු ය. මහත්වරු මාර්ග නීති පිළිපදිති.

ඡායාරූපය - රුක්මාල් ගමගේ

 

Comments