තවත් 4000කට මහපොළ | සිළුමිණ

තවත් 4000කට මහපොළ

මහපොළ හා ශිෂ්‍යාධාරලාභීන්ගේ සංඛ්‍යාව තවත් 4000කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාලවල මහපොළ හා ශිෂ්‍යාධාරලාභීන්ගේ සංඛ්‍යාව 2019 වසරේදී සියයට 30කින් ඉහළ නැංවෙන බව මහපොළ ශිෂ්‍යත්ව අරමුදල් අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 05ට අඩු පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර සිදුකළ අතර එම සීමාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Comments