රුදුරු දිය කඳ උතුරට ජීවිතාවබෝධය රැගෙන ආවේය | සිළුමිණ

රුදුරු දිය කඳ උතුරට ජීවිතාවබෝධය රැගෙන ආවේය

වෑ කඳු සුන් කරමින් පැමිණ මුලතිව් කිලිනොච්චි තැනි බිම් යට කළ රුදුරු දිය කඳ උතුරට ජීවිතාවබෝධය රැගෙන ආවේය. ම්ලේච්ඡ ජාතිවාදයේ රුහිරුම ඉල්ලන අශීලාචාර දේශපාලනය වෙනුවට සැබෑ සංහිඳියාවේ යථාර්ථය උතුරේ මිනිස්සු අත්වින්දහ. ඒ බිහිසුණු ජල කඳ හා පොරබදමින් අසරණ ජීවිතයක් බේරාගැනීමට කැප වුණු නාවික හමුදා සෙබළ පිරිසකි මේ.

ඡායාරූපය - නාවික හමුදා මාධ්‍ය ඒකකය

Comments