
පාර්ලිමේන්තුව අද(18) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
පාර්ලිමේන්තුව ආරම්භයට පෙර දහවල් 12.00 ට පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණය කර තිබේ.