ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක | සිළුමිණ

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක

පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.
 
පත් කිරීම නිලවශයෙන් කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේ ය.
 
ඔක්තෝබර් 26 දින පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරුවේ ද මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

Comments