අපේ සහාය රනිල්ට නැහැ | සිළුමිණ

අපේ සහාය රනිල්ට නැහැ

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවකට ජනතා විමුක්ති පෙරමුණ කුමන තත්ත්වයක් යටතේ හෝ සහාය පළ නොකරන බව අවධාරණය කරයි.

ඒ පිළිබඳ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ බව සඳහන් කළ අතර එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට මේ රටේ උද්ගත වි ඇති ‍දේශපානික ක්‍රමන්ත්‍රණ පරාජය කිරීම සඳහා ජවිපෙ පෙනී සිටින නමුත් මොනම තත්ත්වයක් යටතේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාට විස්වාසය පළ කිරීමට සහාය නොදෙන බව ය.

Comments