ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි | සිළුමිණ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේ දී එය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අද (07) පස්වරු 7.00ට මධ්‍යයම කාරක සභාව රැස්වන බවත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එහිදී අවධානය යොමුවනු ඇති බවත් සඳහන්ය.

Comments