
ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව 13 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් 04 වන දිනටත් අද (07) යළිත් විභාගයට ගැනීමට නියමිතය.
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ (06) අවසන් කෙරුණි.
එමෙන්ම අද දිනයේදී පෙත්සම්කාර පාර්ශවයට පිළිතුරු ලබාදීමේ අවස්ථාව හිමිවනු ඇත.