
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාග කිරීම අද (06) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිතය.