
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා අද සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යස්ථාන 4661ක විභාගය පැවැත්වෙන අතර, මෙවර පාසල් අයඳුම්කරුවෝ 422,850ක් වීභාගයට පෙනී සිටිති. පෞද්ගලික අයඳුම්කරුවන් 233,791 දෙනකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. එසේම රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ සහ මැගසින් බන්ධනාගාරයේ ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.