
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විද්වත් කථිකාවතක් ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට පසුගිය සඳුදා (26) දින අත්තිඩියේ පිහිටි Eagle’s Lakeside Convention ශාලාවේ දී පැවැත්විණි. එහි දී ආරාධිතයකුට සමරු තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව.