
ඩෙංගු රෝගය බෝවන රෝගින්ගෙන් 1/3ක්ම පාසල් දරුවන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදු පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පාසල් පරිශ්‍රයවල 15%ක්ම ඩෙංගු බෝ කළ හැකි අවදානම් තත්වයන්ගෙන් පිරී ඇති බව යැයිද ඇය පවසයි.
මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 42663 ක් වාර්තා වී ඇති බවද පලිහවඩන මහත්මිය පෙන්වා දෙයි.