
පාර්ලිමේන්තු කාරක සභා කාමර තුළ මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකේ කණ්ඩායම් රැස්වීම් ආරම්භ වී ඇත.
ඒ අනුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් මේ වන විට පැවැත්වේ.
එසේම එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.