හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත් විය.