
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කරන බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් පවසයි.
ඕනෑම දිස්ත්‍රික්කයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් බවත් රටේ මහජනතාව ඔහු සමඟ සිටින බවත් මධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී ඊයේ ඔහු (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.