පසුගියදා අරලියගහ මන්දිර ආසන්නයේදි මේජර් අජීත් ප්‍රසන්න මහතාට පහරදිමේ සිද්ධිය අදාළව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීයවරුන් වන පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.