ඇමැති දිනේෂ් වැඩ අරඹයි | සිළුමිණ

ඇමැති දිනේෂ් වැඩ අරඹයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයේදී අද (05) මෙම වැඩ භාර ගැනීම සිදු වී තිබේ.

Comments