අරලිය ගහ මැදුරට ගිය කල.... | සිළුමිණ

අරලිය ගහ මැදුරට ගිය කල....

රටක අගමැතිවරයාගේ නිල නිවස යනු ගරු ගාම්භීර නිවහනකි. අපේ රටේ අරලිය ගහ මැදුර නමින් හඳුන්වන අගමැතිවරයාගේ නිල නිවසද එවන් ගාම්භීරත්වයක් උසුලන අතර එහි ආරක්ෂාවද ඉතා ඉහළ මට්ටමක පවතින්නකි.

එසේ වුවත් පසුගිය 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව අරලියගහ මැදුරෙන් ඉවත් නොවී රැදී සිටින්නේ සහායට සිටින තැන් තැන්වලින් පැමිණි ආධාරකරුවන්ද සමඟය. ඇතැම් ආධාරකරුවන්ගේ දරුවෝ තැන් තැන්වල මුත්‍රා කරති. ආහාර ගෙන ඉතිරි වූ පාර්සල් තවත් තැනකය.

රටක ගරු ගාම්භීර අරලිය ගහ මැදුරට අද අත්ව ඇති ඉරණම සැබැවින්ම ශෝකාන්තය.

Comments