තෙල් මිල පහළට | සිළුමිණ

තෙල් මිල පහළට

ඔක්ටේන් 92 වර්ගයේ  පෙට්‍රරල් හා ඔටෝ ඩීසල් යන ඛනිජ තෙල්වල මිල  ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ  සිට අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රරල් ලිටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඩිසල්  ලීටරයක මිල රුපියල් 07කින්ද  අඩු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, පෙට්‍රරල් ලිටරයක නව මිල රුපියල් 145ක් ද,ඩිසල් ලිටරයක මිල රුපියල්  116 ක්ද වනු ඇත.

Comments