
මහින්ද රාජපක්ෂ - මුදල් හා ආර්ථික කටයුතු
නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
සරත් අමුණුගම - විදේශ කටයුතු
මහින්ද සමරසිංහ - වරාය හා නාවික කටයුතු
මහින්ද අමරවීර - කෘෂිකර්ම
ෆයිසර් මුස්තාපා - පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා
රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
විජිත් විජයමුණි සොයිසා - ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු
ඩග්ලස් දේවානන්දා - පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් උතුරු සංවර්ධන හා හින්දු කටයුතු
ආරුමුගම් තොණ්ඩමන් - උඩරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
විජයදාස රාජපක්ෂ - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
වසන්ත සේනානායක - සංචාරක හා වනජීවී
වඩුවෙල් සුරේෂ් - වැවිලි කර්මාන්ත (රාජ්‍ය ඇමැති)
ආනන්ද අලුත්ගමගේ - සංචාරක හා වනජීවී (නියෝජ්‍ය ඇමැති)