
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අත්තිඩිය උපනන්ද මාවත පර්චස් 7.20 ක දෙමහල් නිවස සමග ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංක. 0112736004, 0711924284.
119447
පාරට මායිම ප. 23 දෙමහල් නිවසක් හෝමාගම මීගොඩ කාමර 3 සාල 2 නාන කාමර 2 පහත කොටස සම්පූර්ණයි. කැමරාද සවිකර ඇත. වට තාප්ප. පොල්ගස් ඇත. ලක්ෂ 78. 0757073026, 0786538759
119889
මහරගම දහම් මාවතේ දෙවන පටුමගේ සාමාන්‍ය නිවසක් කාමර 6 පිරිසිදු ඔප්පු ලක්ෂ 78. 0752749935
119655
මාලබේ හංදියට කි.මී. 1 1/2 දුරින් පිහිටි කාමර 03 ක් (නාන කාමර සහිත) පර්. 18 ක අංගසම්පූර්ණ නිවසක් සහ ඇනෙක්ස් එකක් විකිණීමට තිබේ. විමසීම් : 0715749916.
118677
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ගම්පහ උඩුගම්පල ගල්පොත්ත පාරේ 1 1/2 km දුරින් පේඩිපොල අගනා පර්චස් 23 ඉඩමක් විකිණීමට ඇත. පර්චසය 117000/-. විමසීම් : 0718761154, 0774272093.
119509
වත්තල අල්විස් ටවුන් පර්. 7 ක ඉඩමක් විකිණීමට සියලු පහසුකම්. ලයිසියම් පාසැලට ආසන්න ඇවිදින දුර. 0777760053
120008
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පයාගල අංගන්ගොඩ ගාලු පාරට නුදුරු මලේගොඩ පාරේ පිහිටි පර්චස් 22 ක නිවසක් සහිත ඉඩම වැඩිම ඉල්ලුමට. විමසීම් : 0777345161, 075-5551127
118978
ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
කුරුණෑගල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා බිහාල්පොල, පර්. 60 කින් යුත් නව නිවස විකිණීමට. කාමර 5 සහ නාන කාමර 3 කින් ද ගබඩා කාමරය සහ නිවසටම පිවිසිය හැකි ගරාජයකින්ද සමන්විතය. මැද මිදුලටම විවෘත විශාල සාලය සහ යාබද කෑම කාමරයද විවෘත ලෙස නිමකර ඇත. විමසන්න. 0714662983, 0769203099.
121319
ගේදොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
නුවරඑළිය නානුඔය මාර්ගයේ ප්‍රධාන පාරට මුහුණලා දෙමහල් නිවස සහ ඉඩම (පර් 15) විකිණීමට ඇත. විමසන්.න (077-3398176 ඉසුරු)
119590
ගේදොර ඉඩකඩම් අනුරාධපුර දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර නුවර පාරට යාබදව, අනුරාධපුර නගරයට 3K.M. පර්චස් 80, පොල්, තේක්ක සහිත ඉඩමක් විකිණීමට. (ජයභූමි) 071-2399875.
110129
ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර, කොටුව උසාවිය පාරේ දෙමහල් නිවසක් පර්චස් 10 ක ඉඩමේ, නිදන කාමර 4 ක්, නාන කාමර 02 ක්, පැන්ට්‍රි 02 ක් සහිතව විකිණීමට (මොටෙල්) හෝටලයක් සඳහා යෝග්‍යයයි. නගරයට මීටරි 300 යි. රු 180, සාකච්ඡාකර ගත හැක. 071-2161221.
117025
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කටුබැද්ද නගරයට අාසන්නව ගාලු පාරට 250 m නුදුරින් කාමර දෙකක්, විශාල සාලයක් සහ වාහන නැවතීමට පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවස කුලියට. 0711397747
120683
ගල්කිස්ස 27/2, හුලුදාගොඩ පාර (රයිසින් ස්ටා මොන්ටිසෝරිය අසල) නිවසක් කුලියට නිදන කාමර 03 යි. පැන්ට්‍රිය සහ නාන කාමර 02 යි. වාහන 01 සඳහා නැවතුම. කුලිය රු. 50,000/-. 0773242519.
119996