
දියවන්නා ඔයේ ජලයේ අපද්‍රව්‍ය මට්ටම ප්‍රමිතිගත මට්ටමට වඩා හය ගුණයකින් පමණ වැඩි වී ඇති බවත්, එයට විසඳුමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මලාපවහන) ආර්. ඒකනායක මහතා පවසයි.