
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු හිමි කරගනිමින් මුල් ස්ථාන 4 අතරට සිසුන් 29 දෙනකු එක් වීම සුවිශේෂ කරුණක් විය. ඒ අනුව ලකුණු 199ක් ලබමින් ප්‍රථම ස්ථානයට සිසුහු දෙදෙනෙක්ද, ලකුණු 198ක් ලබමින් දෙවැනි ස්ථානයට සිසුහු තිදෙනෙක්ද, ලකුණු 197ක් ලබමින් තෙවැනි ස්ථානයට සිසුවෙක්ද, ලකුණු 196ක් ලබමින් සිව්වැනි ස්ථානයට සිසුහු 23 දෙනෙක්ද මෙවර එක්ව සිටිති.
ලකුණු 199 ගත් 1 වැනි ස්ථාන
* බුමිත් මෙත්නුල් විතානගේ, සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය, පිළියන්දල * කුරුකුලසූරිය සනූප දිමත් පෙරේරා, ශාන්ත මරියා මහා විද්‍යාලය, වේයන්ගොඩ
ලකුණු 198 ගත් 2 වැනි ස්ථාන
* හෙට්ටිආරච්චිගේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය, මිනුවන්ගොඩ * මගේන්ද්‍රන් තිගාලොලිබවන්, හින්දු ප්‍රාථමික විද්‍යාලය, යාපනය * නවාස්කාන් නාති, හින්දු ප්‍රාථමික විද්‍යාලය, චාවකච්චේරි
ලකුණු 197 ගත් 3 තෙවැනි ස්ථානය
* බාලකුමාර් හරිනිකන්සුජා, සිවපුරම් ප්‍රාථමික විද්‍යාලය, වවුනියාව
ලකුණු 196 ගත් 4 වැනි ස්ථාන
* නෙසීකා සම්දිනේශ්, රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලය, කොළඹ 4 * සුභා සකීර් මොහොමඩ්, මුස්ලිම් කාන්තා විද්‍යාලය, කොළඹ 4 * කළුහැන්නදිගේ යෙනුලි බිනාරා මිහිනාදි, කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය * පෝරගේ දොන් නෙතුමි දම්සර, සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය, පිළියන්දල * කංකානි ගමරාළලාගේ තෙහස් සෙලිත කරුණාරත්න, වෑතර කනිෂ්ඨ විද්‍යාලය, පොල්ගස්ඕවිට * පානම්බලන ආරච්චිගේ චමෝද් කවිෂ්ක තත්සරණ, ජනාධිපති විද්‍යාලය, අවිස්සාවේල්ල * හපුතත්ත්‍රිගේ දෝන හිරුන්දි දහමියා, ප්‍රජාපති බාලිකා විද්‍යාලය, හොරණ * වඩුගේ යොමිත් මනිත ප්‍රනාන්දු ජයසූරිය, ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය, පාණදුර * වත්සුණු ඉඳුවරා රංගජීව, සුජාතා විද්‍යාලය, මාතර * සවිනි ඔනාරා ඩෙනම්බි, සුජාතා විද්‍යාලය, මාතර * එදිරිසිංහ ආරච්චිගේ සදීෂ නිම්සර, කිරම ධම්මානන්ද කනිෂ්ඨ විද්‍යාලය, කිරම * කිත්මිණි නවෝද්‍ය හෙට්ටිආරච්චි, සුමන කනිෂ්ඨ විද්‍යාලය, නිවිතිගල * අදීෂා දෙව්මිණි සමරසිංහ, හොරතෑපොළ මහනාම විද්‍යාලය, වැලිපැන්නගහමුල්ල * රනිරු ෂෙනාල් සිල්වා, ජෝශප් වාස් විදුහල, වෙන්නප්පුව * දෝන අමා මෙත්පහනි, බෞද්ධ බාලිකා විද්‍යාලය, කිරිමැටියාන * අයෝධ්‍ය උදාන් රාජපක්ෂ, ප්‍රාථමික පාසල, තඹුත්තේගම * සෙබස්තියන් නිලුක්ෂිණි වික්ටෝරියා, සාන්ත ලෙනාඩ් දෙමළ විද්‍යාලය, හල්ගන්ඔය * පොල්පිටිය ලේකම්ලාගේ පසිඳු භාෂිත රණසිංහ, රාථමික විද්‍යාලය, ගිනිගත්හේන * තස්ලිම් ශල්ජි අහමඩ්, සහිරා විද්‍යාලය, අක්කරේපත්තු * ජෙයරාජ් තුභීන් තාරේජ්, රජයේ මිශ්‍ර පාසල, 5 වන සැතපුම් කණුව, යුනිච්චායි * කනගලිංගම් තෙනූශන්, කිලිනොච්චි මහා විද්‍යාලය, කිලිනොච්චි * ජෙයන්තන් කිරුජනා, ශ්‍රද්ධ වූ පවුලේ කන්‍යාරාමය, යාපනය * සරූබා සිවනේස්වරන්, මහජන විද්‍යාලය, තෙලිප්පලෙයි