පොහොර බෙදී­මේදී යාප­නය හොඳයි අම්පාර නර­කයි | සිළුමිණ

පොහොර බෙදී­මේදී යාප­නය හොඳයි අම්පාර නර­කයි

 

පොහොර ලේකම් කාර්යා­ල­යෙන් සහ­නා­ධාර පොහොර බෙදා­හැ­රී­මේදී ප්‍රාදේ­ශීය මට්ට­මින් අක්‍ර­මි­කතා සිදු වන බවට වාර්තා වී ඇති බවත්, ඉන් වැඩිම ප්‍රමා­ණ­යක් සිදු වන්නේ අම්පාර දිස්ත්‍රි­ක්කයේ බවත් කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා පව­සයි.

එමෙන්ම පොහොර බෙදා­හැ­රී­මේදී යාප­නය දිස්ත්‍රි­ක්කයේ කිසිම අක්‍ර­මි­ක­තා­වක් සිදු වී නැති බවත්, එහි කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර නිල­ධා­රීන් නොමැති බවත් ඇමැ­ති­ව­රයා කියයි.

 

Comments