කවි පොත් 4ක් දොරට වැඩීමේ උත්සවය 8 වැනි දා සෙනසුරාදා සවස 2.00 ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ
මහවැලි කේන්ද්රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
අනුර දහනායකගේ - නමක් නැති පොතක්, ධර්මසිරි බෙනඩික්ගේ - බුදු පිළිමයට නාග බිත්තර, ශ්‍යාමා දේවිකාගේ - සඳ මාරාන්තිකයි, සම්පත් හේවාමාරමගේ - කාල සුධවල එදින දොරට වඩින කවි පොත් 4යි.