එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය මෙමස 06 වැනි දින පෙරවරු 9.00ට එම පක්ෂයේ සභාපති, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.