මම ගංගා­වක් වෙමි | Page 9 | සිළුමිණ

මම ගංගා­වක් වෙමි

මම කුඩා කඳු මුඳු­නක උපත ලැබු­වෙමි. මගේ ජල­යෙන් කෙත්වතු ගේ උයන් සරු­සාර කරමි. මම රටේ විදු­ලිය නිපදවීමට ද දායක වෙමි. මිනිස්සු මගේ දිය මත ඔරු පාරු පදි­මින් ගමන් කරති. මගේ ජල­ප­හ­රින් මිනි­සුන්ට විශාල සේව­යක් කරමි. මා ගංගාවක් වීම ගැන මම සතු­ටට පත් වෙමි.

එච්. මහේන් චරිත් බණ්ඩාර
4 ශ්‍රේණිය ‘සී’,
කෑගලු විද්‍යා­ලය,
කෑගල්ල.

Comments